27 April, 2014
බිකිණියක් ඇන්දත් සාරියක් නම් අදින්න එපා……
වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………
"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"
………………………………………
මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්‍යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්‍ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.
එසේම අද සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ආකාරයේ හෙල්මට් භාවිතා කිරීම තහනම් කර ඇත… මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අප සමඟ සජීවීව සම්බන්ධ පොලොස් මාජ්ජ ප්‍රකා සක සුජිත් අවරෝහණ මහතා…
"මාජ්ජ ප්‍රකා සක තුමනි…"
"ඔව්… 2014දී ෆුල් ෆේස් හෙල්මට් දාල කොල්ලකත්දි ෆුල්ෆේස් හෙල්මට් එක තහනම් කරලා, ඔය දඩ ගහනවා කියලා බය කොරලා පනම් හතක් හොයා ගන්න මඟ පාදපු ලෙසම මේ පාරත් අපිට ඉහලින් නියෝග ලැබිලා තියෙනවා සියළුම වර්ගයේ හෙල්මට් තහනම් කිරීමට…"
"නමුත් මාජ්ජ ප්‍රකා සක තුමනි, ඒ කාලෙ ෆුල්ෆේස් හෙල්මටුත් තහනම් කලා. දැන් දූවිල්ලට ධාවකයො ලේන්සු ගැටගහන විදියට ඇවිත් කොල්ල කනවා කියලා ඒ හෙල්මට් එකත් තහනම් කරනවා… මේවා හරිද…??"
"ඕව් ඉතිං කොල්ල කනවා නම් ඕන දෙයක් තහනම් කරන වෙනවා. හෙල්මට් විතරක් නෙමේ ලේන්සු, රෙදිපටි, අව් කණ්නාඩි ආදී කිසිම දෙයක් හෙට පටන් ප්‍රසිධියේ භාවිතා කිරීම මෙයට සමගාමීව තහනම් වෙනවා… අපි මේ සියල්ල කරන්නෙ මහජනතාවගෙ යහා……………"
"හෝව් හෝව්, එතකොට අර මාර්ලිපේන්තුවෙ ඉන්න මහ හොරු ටික??? කොටින්ම 2014 ෆුල්ෆේස් වලින්ම කොල්ලකාලා ලැජ්ජ නැතිව පළා බබෙක් උන එකත් දැන් ඒ ගොඩේ. ඉතිං උන් ආ නෑ සොරි එතුමන්ලා ප්‍රාඩෝ වලින් ඉගිලෙත්දි මේ ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගන්න පොඩි එකාට නේද මේකෙන් පහර වදින්නෙ????"
"ඒක ඉතිං වාසනාවන්ත අවාසනාවන්ත කමනෙ… වාසනාවන්තයා හොරකම් කලත් උන්වම පත්කරගෙන අවාසනාවන්තයො ටික අරුන්ගෙ වැරදිත් එක්කම කර ගහනවා… 'හිතට දුකයි තමයි, ඒත් ඔව්වා ඔහොම තමයි' තේරුණානෙ…"
"ස්තූතියි මාජ්ජ පර කාසක තුමනි.…"
මෙන්න තවත් දේශීය පුවතක්……
පසු ගිය දිනක ඕනාමි නම් කාන්තාව පිටුවහල් කිරීමෙන් පසු වත්තල ගුවන් තොටුපලට කෝටි 69ක් වටිනා යන්ත්‍රයක් ඉන්දියාවෙන් ගෙන්වීමට 'අපේ ආගම හෝ තොපේ මරණය' සංවිධානය තීරණය කර තිබෙනවා… ඒ අනුව මෙරටට ඇතුළුවන සියළුදෙනා නිර්වස්ත්රයෙන් එම යන්ත්‍රය තුලින් ගමන් කල යුතු අතර කිසිමාකාරයක ආගමික සංඛේතයක් පච්චයක් ලෙස කොටා තිබුනොත් ඒ අවස්ථාවේම හදුනාගැනීමට එම යන්ත්‍රය ඉවහල්වන බව එම සංවිධානයේ නායකයා අප හා පැවසීය. තවදුරටත් ඔහු පැවසුවේ එසේ පිටු වහල් කරන සැමගේ පශ්චාත් භාගයේ 'අපේ ආගම හෝ තොපේ මරණය' ලෙස පච්චයක්ද කොටන බවය.
දැන් විදෙස් පුවත්……
සිරි ලංකාව විදුලි පුටුව යන වචනය නිතර භාවිතා කරන රටවල් අතර ප්‍රමුඛත්වය ගනී… මෙහි විශේෂත්වය වන්නේ එල්ලුම් ගසවත් නොමැති රටක මේ වදන මෙතරම්ම භාවිතා වීමය… එසේම ඇමරිකානු සමීක්ෂණ වාර්තාවන්ට අනුව එම වදන වැඩි පුරම භාවිත වී ඇත්තේ මෙරට මැතිවරණ කාල සීමාවන් වලදීය.……
අදත් ක්‍රීඩා පුවත් ගෙන එන්නේ සංඛර පංදුසේන…
"ලෝක කුසලාන ගණනාවක් පරාජය වී මෙවරත් පරාද වීමට ඔට්ටු දමමින් සිහින මාළිගා මවමින් සිටි මෙ සිරිලක ක්‍රීඩා ලෝලීන්ගෙ අහිංසක සිහින මාළිගා බිඳ දමා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ වරදට විනය පරික්ෂණයට කැදවූ මසිත් සාලිංග ප්රමුඛ සියළු ක්‍රීඩකයන් වරද කරුවන් වූ අතර ඔහුන් සියළු දෙනාට එක් අයෙකුට කෝටි දහය බැගින් දඬයකුත් ඊළග ආත්මයටත් බල පැවත්වෙන සේ තරඟ තහනමකුත් නියම කෙරේ.……
හෙටත් එකතු වන්න ක්‍රීඩා පුවත් සමඟින්………
අදට සමුගන්නම් ඔබේ නිවසෙන් හෙටත් මේ වේලාවට… ආ නෑ මේ වෙලාවට නිවුස් ඉවරනෙ… හෙටත් හතට සෙට් වෙමු නිවුස් එන්ජෝයි කරන්න…… එතෙක් ඔබ සැමට ගුඩ් රාත්‍රියක්………
………………………………………
"මදෑ ඔහෙන් ගියා…"
"ඒයි, නිවුස් බලලා ඉවර නම් ඔය කරන්ට් එක මේන් සුවිච් එකෙන් ඕෆ් කරන්න. දැනටම මේ මාසෙට ඒකක විස්ස පැන්නා ඕන්. තිහෙන් වත් නවත්ත ගන්න ඕන නැත්නම් මේ මාසෙත් බිල දහදාහා පන්නයි.…… ඔයා අඳින්නෙ මොකක්ද කියන්නකො… මට මැදලා තියන්න… යකඩ ඉස්තිරික්කෙ පොල්කටු අඟුරු ටික දාලා රත් වෙන්න තිබ්බා…."
"කොහෙ යන්නද…??"
"ඇයි අනේ පුතාගෙ පංති කවයනෙ හෙට…"
"හ්ම්ම්ම් අර කහ පාට කමිසෙයි කළු කලිසමකුයි මදින්න. මතක ඇතිව කමිස සාක්කුවට ලොකු පුළුන් කෑලි දෙකක් දාන්න.…?"
"පුළුන් මොකටද…?"
"ඇයි ඉතිං මේ යෝධයගෙ ටීචර් එක්ක කතා කරත්දි කණ් දෙකේ ගහ ගන්න.… මතකනෙ ගියපාර කණේ ඇඟිලි ගහන් ඉදලා ඇඟිලි හිරි වැටිලා බාරොන් වෙද මහත්තයාගෙන් බෙහෙතුත් ගත්තා……… ඒක නෙමේ තමුසෙ මොකක්ද අඳින්නෙ…?"
"ඇයි අර රෝස පාට සාරිය අඳිනවා…"
"තමුසෙට පිස්සුද ගෑණියෙ සාරි අඳින්න…!!!"
"ඇයි මනුස්සයො ඉස්කෝලෙකට සාරි නේන්නම් අඳින්න ඕන.…"
"තමුසෙට අමතකද ඕයි සාරි වල එල්ලිලා දිවි නසා ගන්නවා වැඩීයි කියලා සාරි අඳින එක තහනම් කලේ ගිය සුමානෙනෙ.…"
"එහෙම කියලා දරුවගෙ ඉස්කෝලෙට ආවට ගියාට ගියහැක් යෑ.……"
"දෙයියන්ගෙ නාමෙට මම උඹෙන් ඉල්ලන්නෙ, බිකිණියක් ඇදන් ගියත් සාරියක් නම් ඇඳන් එන්න එපා මයෙ දෙයියෝ… මොකද අන්තිමේ ඇඳන් යන බොට නෙමේ අරන් දුන්න මටයි හිරේ යන්න වෙන්න…………"
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
movies.sulekha.com)
Subscribe to:
Post Comments (Atom)
අනේ සාරි තහනම් කරපන්කො දෙයියනේ :D
ReplyDeleteහැක් අනිවාර්යෙන් ඉස්සරහට ඒකත් වෙයි බං. :)
Deleteවැඩි වැඩියෙන් සූතිකාගාර හදන්නවෙයි එහෙනම් :D
Deleteබලහන් ඒකත් මේ ශ්‍රම බලකාය වැඩි කිරීමෙ දිගු කාලීන වැඩ පිළිවෙලක් උන හැටි. :)
Deleteඇයි සාරි විතරක්. සාරිපොටේ එල්ලිලා මැරෙන්න කට්ටිය ඉන්න නිසාද? මමනම් කියන්නේ සාරිය විතරක් නෙවෙයි පිරිමින්ගේ කාමුක අවශ්‍යතාවය සමග එකට යන සියලු කාන්තා ඇඳුම් තහනම් කරන්න ඕනේ කියලා. ඒ ඔය මරන ගැන හිතලා නෙවෙයි. පිරිමින්ගේ කාමුකත්වය සියල්ලට වඩා කාන්තාවන් පීඩාවට පත්කරන නිසා.
Deleteඑහෙමනම් ඉතිං අඳින්නෙ වෙන්නෙ හිජාබියද මොකක්ද එක තමයි වනිතා. ඒත් කරන්න ඕන තහනම් කරන එක නෙමෙයි කියන තැනයි මම ඉන්නෙ.
Deleteමෙන්න මේක පොඩ්ඩක් කියවලා බලන්නකො… නිය පොත්තෙන් කඩන්න තියන දේ අපි ඇයි පොරොවෙන් කපන්නෙ?
උපදින් උපදින පිරිමි ලමයිංගෙ ජුන්ඩ කර මුලිං කපල දැම්මනං ඔය කාමුකත්වය ඉවරෙටම ඉවරයි නෝනෙ.
Deleteඒකත් ලේසියි තමා බං. අනවශ්‍ය ආවයවයක් කියලා කපමු. :)
Delete@ ව.හ.....උඹත් එක්ක නම් බැහැ කෙල්ලේ මේ වැඩේ කරන්න. රත්තරනේ.. උඹ මේ හැම රෙද්දකටම පුරුෂ මොකක්ද එක කෙලින් කරගන්නවානේ.
Deleteමේ කමෙන්ට් එක මම වෙන තැනකත් දැම්මා.
ඒක නම් ඇත්ත අරූ අයියා. කොච්චර කිවුවත් පෝස්ට් එකා කියවලා ඒ ගැන කමෙන්ට් කරන්න කියලා මේයා පරණ තැටියම හැම තැනම දානවා.
Deleteඅනේ අනිච්චේ දුඛ්ඛේ සංසාරේ… කිවුවලු.
දැන් මේ වනිතාව කියන්නෙ කුක්කු හැට්ටෙයි ජංගි කොටෙයි තහනම් කරන්න ඕන කියලනම්, ඔන්න ඔහෙ තහනම් කරන්න කියමු බන්, අපිටයෑ උන්දලාටමනෙ ඕව නැතුව පාඩු :D
Deleteඉතින් බං මොකෝ කරන්නේ.....අර පත්රයා කියනවා වගේ ජුන්ඩා කපලා දාන එක තමයි කරන්න වෙන්නේ. අනේ වහ ළමයෝ හෙන ලෙඩක්නේ මේක. අන්න අර මර්වින් අයියා කියන්නේ ඇති තරම් ළමයි හදන්න කියලා. දැක්කද මන්දා...කට්ටියක් නිල්වලා ගඟේ. කට්ටියක් හුනු පෝරණ වල. මම වනිතා කෙල්ල නිසාම යෝජනා කරනවා...ජුන්ඩා කැපීමේ ව්‍යාපෘතියට. ව.හ. කැමතියි වගේ බොබිට්ට වෙච්ච දේට. මේ ජුන්ඩා අරහන් රත්තරන්ට මතකද දන්නේ නැහැ බොබිට් සිද්ධිය.
Deleteඑක නේන්නම් අපි මේ අහිංසක විදිහට ඉන්න හදත්දි ඉන්න දෙන්නෙම නෑනෙ මේ මනුස්සයො…
Deleteවනිතා, ඔයාට ඔය ඇඳුම් කරදරයි නම් අඳින්න එපා අනේ ඔයා. අපිට පාන් යෑ. :)
@ අරූඅයියා, හෙක්… ඔය ජුන්ඩා කපත්දි රිදෙනවද දන්නෑ නේ. නෑ නෑ මගෙ කපා ගන්න නෙමේ අප්පා.
Deleteමෙයා ළගදිම අපිට ඕකත් කියනවා "ගෑණුන්ට හිංසා කරන ඔය අවයවේ කපා ගන්නලකෝ" කියලා. :)
උඹලා ඉස්සෙල්ලා කපාගනිල්ල ජුන්ඩ..ඕං මං තමයි අන්තිමයා..හම්බ කරං කන වාහනේ බොලව් ! මං ටිකක් පහුවෙන්නාං මොකෝ වනිතා නෝනටත් සතියක් දෙකක් ඇරියස් වෙද්දි මට කෝල් එකක් එන්න බැරි නෑනෙ ..විජහට වර කියල !!! ඕ යේස්.
Deleteහි හි හි . මොනාද අනේ මේ රට්ටු හිනස්සන කතා . වනිතා අක්කගෙයි සසිදුවගෙයි, ප්‍රොෆයිල් පික්චර් දෙක පැටලෙනවා අප්පා
Deleteඅක්කේ ඔය "වනිතා හඩ" කියන නමත් එක්ක ඔය වගේ කොමෙන්ට් දකිද්දී අපිටත් එක්ක ලැජ්ජයි.
//මමනම් කියන්නේ සාරිය විතරක් නෙවෙයි පිරිමින්ගේ කාමුක අවශ්‍යතාවය සමග එකට යන සියලු කාන්තා ඇඳුම් තහනම් කරන්න ඕනේ කියලා. ඒ ඔය මරන ගැන හිතලා නෙවෙයි. පිරිමින්ගේ කාමුකත්වය සියල්ලට වඩා කාන්තාවන් පීඩාවට පත්කරන නිසා.///
මේ කොමෙන්ට් එකෙන් පැහදිලි වෙන්නේ ඔයාගේ පවුද්ගලික අත්දැකීම සමාජයටම ආදර්ශ කිරීමක්. පිරිමින්ගේ කාමුකත්වය පීඩාවක් විදියට ඔයා දැක්කට ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක්.ඒක පිඩාවක් නෙමේ. ගැහැණුන් විතරක් ඉන්න ඔයා පතන විදියේ සමාජයක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
වනිතා අක්කගෙයි සසිදුවගෙයි, ප්‍රොෆයිල් පික්චර් දෙක පැටලෙනවා අප්පා///
Deleteඔක මං කලින් කිව්වා කොහෙද එහෙමලු ආස ....අක්කා කිව්වාම හරි වෙනස් කරයිද බලමු ;)))
@ පත්තරේ ~ උඹත් මාර බඩුවක් බං. කෝකටත් කියලා දැන්ම වනිතාට උඹෙ නම්බර් එක දීලා තියහන්. :)
Delete@ ඔමා ~ ඇත්තට මේවා දකිත්දි රටම හිනා වෙනවා. ඒවා මෙයාට තේරෙන්නැති එකනෙ පුරස්නෙ.
Deleteමේ මනුස්සය මේ වැය කරන බයිට් ටික අපරාදෙ.
ගෑණු විතරක් ඉන්න සමාජයක්!!!!!!! මයෙ අම්මෝ…… :) :)
@ සහෝ ~ කොහෙද මූට කිව්වට අහන එකක්යෑ.බලමු තව පාරක් කියලා. :)
Deleteවනිතා, සහතික ඇත්ත බබී. අපි ගෑණු ඇඳුම් නෙමේ, අවයව වෙනස් කරමු. පපු කපල, පුක තලල කන්න නොදී ගෑණු කටු කරවමු මෙලෝ යකෙක්ට ආස නොහිතෙන්න. මදිනම් මුන්ට ඇසිඩ් ගහමු.
Deleteඔන්න මෙයා මම උඹ සමගයි. වනිතා මට, මම වනිතාට...එල...!!
@ඔමා , ප්‍රියා & පත්තර, හිටාල්ල ලගදිම පික්චරේ මාරු කරන්නම් :D
Delete@ඉන්දික අයියා, අන්න ඒ වැඩේනම් එල :D
@ ඉන්දික අයියා ~ අන්න වැඩේ. වරෝ පත්තරේ, මෙයාගෙ පිස්සුවට අපේ ඒවා කපන්න ඕන්නෑ. එයාලට වෙනස් කර ගන්න කියමූ. ඉන්දික අයියගෙ යෝජනාව ක්‍රියාත්මක කරමු. :)
Delete@ සසිඳු ~ සිරාවට ඔය ෆොටෝ කෑල්ල නිසාද දන්නෑ වනිතා උඹෙ පස්සෙ පන්නන්නෙ. හැක්. ඕක වෙනස් කරගනින්. :)
Deleteඔක්කෝම ඇඳුම ගලවලා නිර්වර්තරෙන් ගියා නම් නීතිය ක්‍රියාත්මක කරන්න ලේසීයි අප්පා..
ReplyDeleteනීති හදන උනුත් කැමති වෙයි ඒ වැඩේට නම්.
Deleteනීති හදන උන් විතරක් නොවේ නීතිය ක්‍රියාත්මක කරන අය කැමති වෙයි
Deleteනීතිය ක්‍රියාත්මක කරන්න ඒ උන්දැලාට පහසුකම් සපයන්නත් එපෑ. නැත්නම් පවුනෙ.
Deleteපට්ට ඔ්යි...
ReplyDeleteඑ් උනාට සාරිය තහනම් කලොත්... එ් වගේ වෙන අැදුමක් යෝජනා කරමුද?
ජය වේවා!!
තැන්කූ බං.…
Deleteඒ කියන්නෙ සල්වාර් එකක් වගේද? අපෙ උන් ඒකෙන් නෙමේ එල්ලෙන්න ඕන නම් ලේන්සුවෙන් හරි එල්ලෙනවා බං.
ජය වේවා…!!
සියලු වස්තර සහ පළඳනා තහනම් කොරන ලෙස රජයට බලකිරීමට සූදානමින් සිටිමි. කොහ්මත් වදිනෙක් ඇඳුම් ඇඳට හෙළුවෙන් බව නොදන්නා අයනේ
ReplyDeleteආයෙත් අහලා. අපේ මොන ඉල්ලීමට කණ් නොදුන්නත් ඔය එකට නම් පැනලා අවසර දෙයි. සීතාම්බර සළු විතරක් අදින්න කියමු.
Deleteකරකෝල ඇතෑරිය වගේ..නිවුස් එන්ජෝයි කරන්න ඈ.. :D
ReplyDeleteඒ එන්ජෝයි එකනම් දැනටම අපෙ උන් ගන්නවනෙ බන් ඔය සමහර නාළිකා වල. :)
Deleteපට්ට ඇ, සුපිරියි,
ReplyDelete//"දෙයියන්ගෙ නාමෙට මම උඹෙන් ඉල්ලන්නෙ, බිකිණියක් ඇදන් ගියත් සාරියක් නම් ඇඳන් එන්න එපා මයෙ දෙයියෝ… මොකද අන්තිමේ ඇඳන් යන බොට නෙමේ අරන් උන්න මටයි හිරේ යන්න වෙන්න…………//
හොදි ඕන් නෑ, නියම ලේකන රටාව, පුවත් අල්ලලා ගහපු ටික නං එල ඇ, ජය වේවා.
ස්තූතියි සොඳුරු, බොහොම ස්තූතියි.
Deleteජය වේවා…!!
පට්ට නිවුස් ටික ප්‍රියා. අනිවා ෙමෙහම ෙද්වලුත් ෙවයි ලංකාෙව්..................
ReplyDeleteස්තූතියි කුරුටු. මේවා නම් නොදුරු අනාගතයෙදිම වේවි.
Deleteමගේ ආගම නැතිනම් තොපේ මරණය...
ReplyDeleteඒක තමා ආතල්ම. කාලීනම වාක්‍යය..
සාරි නැතුව අහවල් එකක් කොරයිද මන්දා..
කතාව ලියාගෙන ටයිප් කරත්දි තමා ඔය වාක්‍යය හිතට ආවෙ. ඒකයි හෙල්මට් සිද්ධියයි තමා මටත් ඉස්මතු කරන්න ඕන උනේ.
Deleteසාරි නැත්නම් සොරිම තමා.
අනේ ප්‍රියා පිරිමි අපිට ජංගිය වත් ඇඳගෙන යන්න අවසරයක් අරන් දෙන්න.
ReplyDeleteපිරිමි ඇඳුම් වලට නම් තහංචි වැටෙන එකක් නෑ. ඇයි එල්ලෙන්න තරමට දිග නෑනෙ. :)
Deleteපිරිමින්ට ඉතින් අමුඩය පිටින් උනත් ඉන්න පුලුවන්නේ.
Deleteඇයි සමහර රටවල ගෑණු උදැලත් ඉන්නෙ. :)
Deleteමං හිතන් නෑ සෑර්.. ඕනෙනං ඒකත් විනිවිද පේන ඉටිකොල වගේ එහෙකින් මහල අඳින්න කියයි
Delete.
හි… ඊට හොදයි බං නොඇඳම ඉමු. නෑ නෑ එක්කො අඳිමු. මැසි මඳුරුවොන්ගෙන් හරි බේරෙයිනෙ. :)
Deleteඔන්න ඔහොම වෙනස් සිතිවිලිත් ලියපං මල්ලියා.....
ReplyDeleteපුරදු වුනාම තවත් හාස්‍ය සිතිවිලි ගොන්නක් එයි උඹේ සිතට ලියන්න....
ඇත්තටම මේකට ඔයාලගෙ අදහස් තමා අයියෙ හේතු උනේ. මම මේ විධියට ලියපු පළවෙනි එක නිසා බලමු ඉස්සරහට. ඔයත් අරූ අයියත් ඇතුළු මගෙ ඒකාකාරී බව පෙන්නපු සැමටම ස්තූතියි.
Deleteබිකිනි ඇන්දත් සාරි ඇන්දත් වෙන්නේ කාන්තාව පුරුෂයාගේ කාම වස්තුව බවට පත්වීම තමයි. වෙන දෙයක් ඔතන නෑ. සාරි වල එල්ලිලා මැරෙන එකට වඩා කාන්තාව පුරුෂයාගේ කාම වස්තුව වීමෙන් වෙන පීඩාව ඉහලයි.
ReplyDeleteඒක තමා එහෙනං කෙඳිරි ගෑවෙන්නෙ ..
Deleteපීඩාව වැඩි වෙලා..මං මෙච්චර කල් හිතං උන්නෙ වැරදියටනෙ .. චැහ්
මම දන්න විදියට පිරිමින්ගෙ කාම වස්තුවෙන ගෑණු වගේ, ගෑණුන්ගෙ කාම වස්තු වෙන පිරිමිත් ඉන්නවා මේ ලෝකෙ.
Deleteඒ වගේම වැදගත්ම දේ ගෑණු නැත්නම් පිරිමින්ටත් පිරිමි නැත්නම් ගෑණුන්ටත් පැවත්මක් නෑ. අන්න ඒ නිසා අපි මරාගෙන සම තැන හොයලා වැඩක් නෑ.
මෙන්න මේකත් කියවන්නකො කියවලා නැත්නම්.
මගේ උඩ කමෙන්ට් එක වනිතට. මේක බොට,
Deleteඇත්තනෙ බං මෙයාලට ඒවා අමතකයි. :)
@වනිතා : ක්‍රිකට් මැච් වල ස්ටේජ් නග්ගලා ගෑනු නටවන එකටයි විරුද්ධ වෙන්නේ ඕනේ. බාස්කට් බෝල් වලත් මේක තියෙනවා.
Delete@ සූදීක අයියා ~ හ්ම්ම් IPL එකේ එහෙම නම් ඕක හරි හරියට උනානේද අයියෙ.
Deleteකාන්තාව තවත් කාන්තාවකගේ කාම වස්තුව වෙන එක සැපක්ද නැගණියනි.
Deleteනැගණියනි කියලා කතා කරන එකත් කාන්තා හිංසනයක්, පුරුෂෝත්තමවාදය පිටාර ගැලීමක් කියයිද දන්නෑ මෙයා. :)
Deleteචේන්ජ් එකකටත් එක්ක උඹ වෙනස් ආරයකින් ලියපු එකනම් හොඳයි ප්‍රියා
ReplyDeleteදැන් ඔය මාජ්ජ ගස් ගෙම්බා වගේම කණට සැප දෙන සෙට් එකක් ඉන්නේ ජෝතිෂ සෙට් එක කියලා. උනුත් මාරයි බන්..මුන්ව ගෙනල්ලා වැඩසටහන් කරන්නේ, කින්ඩියටද නැත්නම් ඇත්තටමද කියලා හිතාගන්න බැහැ බන්.
ඔය තියෙන්නෙ මස්සිනා.. ඕවට ළඟිං යන නිව්ස් ඉතිං ඕන තර ඇත්ත දැනගන්න චැනල් එකේ යන්නෙ..
Deleteඑන්ටටේන්මන් ප්‍රෝගෑම් එකක් කියල දවසක් බැලුව අනේ "හෙටත් හමුවෙමු සජීවී ප්‍රවුර්ති වලින්" කියද්දි දන්නෙ නිව්ස් බලල තියෙන්නෙ කියල.
මං හිතුවෙම අපි නොදන්න ලයිව් වගෙ එකක් කියල. ඕ යේස්
@ අරූ අයියා ~ මේ වෙනසට ඔයාලට තමා ස්තූතියි කරන්න ඕන. වෙනසක් ඇතුව ලියන්න දිගටම ට්‍රයි කරන්නම්.
Deleteමම නම් හිතන්නෙ ඕකුන්ව ගෙන්නන්නෙ ජෝක් එකට. ඒ විතරක්යැ ඔය මාජ්ජ ප්‍රකාසක වත් දැන් සමහර වෙලාවට ජෝක් එකට තමා ගන්නෙ.
@ පත්තරේ, ඇත්ත බං මේ වගේ නිවුස් නම් අම්බානෙට හොයා ගන්න පුළුවන් එක පැය භාගයක් TV එක බැලුවනම්.
Deleteගොඩක් උන් නිවුස් විකුණන් කනවා බන්. ඒවා දැක්කම බඩ දඟලනවා.
ෆුල්ෆේස් හෙල්මට් නිසා මාව දෙපාරක් මරණෙන් බේරුනා ප්‍රියා..වැඩක් නෑ මුං දෙන ආතල් නං..ෂිහ්..!!
ReplyDeleteමේ රටවල් වල බැංකු වල මචං දොරවල් දෙකක් හරහා යන්න ඕනෙ..එකක් වැහුනමයි අනික ඇරෙන්නෙ..ඒ මැද මෙටල් ඩිටෙක්ටර් එක හෝ ෆින්ග මාක් ස්කෑනර් එක.. නැතුව මිනිස්සු හෙල්මට් දාං යන එක තහනං කොරන්න යන ගොබ්බයො ඉන්නෙ අපේ රටේ විතරයි.. පොලිසියට තියෙන්නෙ 250 කියල ගේන්න දුන්නෙ ඒකට පහල CC කාන්ඩ විතරයි.යාංතං ඒක 400 උනා..
පොලිසියට මහින්ද්‍රා දෙද්දි මොන්ටෙරෝ ඉඳං හමර් දක්වා ගේන්න පුලුවං ..මොකෝ මහින්ද්‍රා එකෙන් මොන්ටෙරෝ එක පස්සෙන් එලවල ඇල්ලුවහැකිනේ ..:D
අන්න පොයින්ට් එක…
Deleteමාත් එක පාරක් නිකන් හෙල්මට් එකක් දාගෙන ගිහින් වෑන් එකක් කිස් කරලා හෙන කට්ටක් කාපු නිසාම ෆුල්ෆේස් එකේ වටිනාකම හොදට දන්නවා බං. අදටත් මගෙ නිකට යට පොඩි මාක් එකක් තියෙනවා ඒ තුවාලෙ. එදා හරියට වැදුනා නම් මාත් සුන්. ;)
මුන් මූල්‍ය ආයතන ඇතුළු අවධානම් ස්ථානවල ආරක්ෂාව තර නොකර උන්ගෙ ලේසියට ෆුල්ෆේස් එක තහනම් කරනවා. ඊට පස්සෙ හොරු අර වගේ ලේන්සුවක් ගැට ගහලා සාමාන්‍ය හෙල්මට් දාන් ගියොත් ඒවත් තහනම් කරයි.
හොරු යහතින් ඉන්නවා… අහිංසකයො විඳවනවා… :)
මොකොටද බං කතා කරලා .. පොලිස් උත්තමයො මොටෝබයික් කටු වල යනවැයි ?? ෆුල්ෆේස් නෙමේ මෝටසයිකල් ම තහනං කොරත් උන්ට කිසිම අවුලක් නෑ ..නීති ගෙනාවම සම්මත කරමු කියල පාර්ලිමෙන්තුවෙ අත උස්සන උංවත් උංගෙ හැත්ත වත් යන්නෙත් නෑ..මොකෝ උං යන ඒවයෙ එයා බෑග් හත අටක් වටේට තියනවනේ..බයික් වල යන උංට හැමනිලාම ගියත් උන්ට මොකෝ බං..උංගෙ ළමයි නෙවෙයිනේ.
Deleteයංතන් බොක්සර් එකක් කැලිබර් එකක් ඉඳං හොනට් ජේඩ් වෙනකං පදින්නෙ සාමාන්‍ය කොල්ලො.. උන්ගෙ මූණු මූණු නෙවෙයි..ඒව කුඩු උනාට කාරිත් නෑ. හැබැයි ෆුල්ෆේස් තහනං කොරල අර බැංකුවෙ බුලත් හප හපා බැටන් පොල්ලක් තියන් වාහන පාක් කරන සිකුරුටි අංකල්ලා ටික ගෙදර යැව්වනං ඒ සල්ලි ටිකත් බැංකු වලට ඉතුරුයි නෙව.. ෆුල්ෆේස් නැතුව හොරු කොහොම හොරකං කරන්ඩද බං ??????
.අපිට ඕනෙනං මූණකට සමතලා උනාම මූණං පංචිකාවත්තෙන් ගෙනල්ල තියාගන්ඩ බැරියෑ වෑල්ඩිං ඩොට් දෙකක් තියල..මගුලක් කියනවා.
නෙදකින් ඔය නීති හදන හැත්ත ගැන නම් මතක් කරන්න එපා බං. මට නම් අරහන්. ඕකුන්ගෙ දරුවෙක් වැරදිලා වත් බයික් ඒක ගමනක් යයිද බං ඉස්සරහෙන් වාහනේකුයි පිටි පස්සෙප් වාහෙනේකුයි ගාඩ් කරන් යත්දි.
Deleteමට මතකයි ඉස්සර ඉදන්ම ඔය සාමාන්‍ය හෙල්මට් එකක් දාන අයත් දූවිල්ල නොයන්න ලේන්සු බඳිනවා. ෆුල්ෆේස් එකෙන් පස්සෙ මුන් ඒකටත් කෙලිනවා අනිවා.
උඹ දන්නවද ෆුල්ෆේස් එක දාගෙන යනවා නම් දැනටම දඬ ගහනවා කියලා ජරාව කනවා බං.
ලන්කාවෙ සිරි ලන්කාවෙ
ReplyDeleteආයෙත් අහලා. මේවා ලන්කාවෙන්ම විතරයි අයියෙ.
Deleteවනිත අැන්ටිගෙ කොමෙන්ට් ටික එකතු කරල මම පාේස්ට් එකක් දානවා.. දෙයියම්පා
ReplyDeleteවනිතාව පිරිමි ගොඩේ නිකන් කිච වෙන්න එනව බන් :D
Deleteවනිතාව පිරිමි ගොඩේ නිකන් කිච වෙන්න එනව බන් :D
Deleteඅම්මප විදානේ උඹ තමයි බං දවසකටවත් මිනිහා. . හැක් හැක් :D
Delete@ විදානෙ ~ ලියපන් මචෝ ලියපන්… දාපන් ඉක්මනටම පෝස්ට් එක. :)
Delete@ සසිඳු ~ වනිතා යන යන තැන ඉල්ලන්නෙ නෙමේ උදුරන් කනවා බන් අනේ මන්දා. :)
Delete@ පත්තරේ ~ නිකන්ද බං මුට විදානෙ කියන්නෙ. :)
Deleteල්ෆේස් තහනං කොරල අර බැංකුවෙ බුලත් හප හපා බැටන් පොල්ලක් තියන් වාහන පාක් කරන සිකුරුටි අංකල්ලා ටික ගෙදර යැව්වනං ඒ සල්ලි ටිකත් බැංකු වලට ඉතුරුයි නෙව.. ෆුල්ෆේස් නැතුව හොරු කොහොම හොරකං කරන්ඩද බං ??????
ReplyDeleteඅපිට ඕනෙනං මූණකට සමතලා උනාම මූණං පංචිකාවත්තෙන් ගෙනල්ල තියාගන්ඩ බැරියෑ වෑල්ඩිං ඩොට් දෙකක් තියල..අර් තියෙන්නෙ ඕනතරං ගොඩගහලා යාඩ් වල..මගුලක් කියනවා.
මම වැඩ කරන්නෙ පංචිකාවත්ත කිට්ටුවමයි. දාගාන්නවා මාත් මූණු කඩයක් ඔය හරියෙන් ෆුල් ෆේස් තහනම් කරපු ගමන්. :) හෙක්.…
Deleteඅපේ ගෙදර ඒකක 60 වෙලත් රුපියල් 3000 ගානක් බිල එන්නේ.. ඒකක 20 පැන්න කියලා 10,000 ලයිට් බිලක් එන්නේ මොන රටේ ද අෆ්ෆා :o
ReplyDelete//වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………//
Deleteපොස්ට් එක පටන් ගන්නේ මෙහෙම කියලා..
@ මොණරි ~ මේක මගේ මඤ්ඤං මොලේට ආව මඤ්ඤං අදහසක්… හැබැයි ඉස්සරහට ඇත්තක් වෙන්නත් බැරි නෑ. :)
Delete@ විදානෙ ~ මේ යන ස්පීඩ් එකේ හැටියට නම් මේවා මීට කලින්ම සිද්ද වෙයි වගේ බං. ;)
Deleteමේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.
ReplyDeleteමේ වනවිටත් සාර්ථකව අපි අපේ බ්ලොග් දර්ශකයට බ්ලොග් පිටු ඇතුලත්කරමින් සිටිනවා. ඔයාලත් දන්න බ්ලොග් අඩවි තියෙනවනම් අප වෙත ඉදිරිපත් කරන්න දර්ශකයට ඇතුල් කරන්න. අපේ බ්ලොග් දර්ශකය වෙත පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
සහයෝගයට ස්තූතියි අජිත්… අනිවාර්යෙන්ම එනවා ඒ පැත්තෙ.
Deleteඅප්පේ! සාරි කඹ ඔක්කොම දැන් කොහොමත් තහනං කොරලා නේ තියෙන්නේ නේද? ;)
ReplyDeleteආයෙම අහලා… ඒකනෙ බං ඔය වනිතාලා එහෙම නහින්න හදන්නෙ. ;)
Deleteසාරි කතාව වැඩිදෙනෙක්ගේ හිත ගත්තට ලිපිය පුරාම තියෙන්නේ රටේ ඓස්චාරය තමයි. ෆුල් ෆේස් තහනම් කරනවා කියන්නේ පිස්සුනේ අප්පා, වනිතා අක්කා ඒ අස්සේ සුරුට්ටු පත්තු කරන්න එනවා
ReplyDeleteහ්ම්ම් මටත් හිතෙනවා ඔමා ජෝක් එකට දාපු සාරි කතාවක් නිසා පෝස්ට් එකෙන් කියන්න හදපු දේ ගිලිහුනාද කියලත්.
Deleteෆුල්ෆේස් තහනම කියන්නෙ මුහුණත් එක්ක තරහට නහය කපා ගන්නවා වගේ වැඩක් තමා.
වනිතා හඬට සුරුට්ටු පත්තු කිරීම හොඳට පුරුදුයිනෙ. :)
අඩේ එහෙම කියන්න එපා බං.. මම කෙල්ලෙක් අදිනවා දකින්න ආසම ඇදුම සාරිය..
ReplyDeleteමාත් කැමතිම ඇඳුමක් තමා බොල සාරිය,,,
Deleteකාන්තාවකගෙ ලාලිත්‍ය හොදට මතු වෙන ඇඳුමක්.
(මේක දැක්කොත් වනිතා ආයෙ පාරක් බෙල්ල කනවා) :)
ටීවී බැලලිල්ත් තහනං කරල අඹු සැමියන් එකට ජීවත් වෙන එකත් තහනං කරන්න තමා ඔය හදන්නේ...
ReplyDeleteසැක්… හොඳ යෝජනා දෙකක්නෙ මිස් වෙලා තියෙන්නෙ. ඔය දෙවනි යෝජනාවට කවුරු නැතත් වනිතා නම් පැනලා කැමති වෙනවා. :)
Deleteහයියෝ සාරි කිව්වලු.. අර වනිතාට මොකෝ වෙලා තියන්නේ ???
ReplyDeleteඒ එයාගෙ හැටි ගනන් ගන්න එපා
Deleteකාටෙග හරි ඇරියස් අපේ පිටින් අරින්න හදනවද කොහෙද
@ අඟහරු ~ ඕන්න ඔහේ ගණන් ගන්නෙපා බං. එයාට කියන්න ඕන 'අයියෝ බයිට්' කියලා තමා. :)
Delete@ මහේෂ් ~ අන්න ඒක තමා බං වෙලා තියෙන්න. ඒය කවුරුත් කරපු මඟුලකට අපිට ගෑස් පෙන්නනවා. ;)
Deleteඇඩෙනව තනි ඇහැට....
ReplyDeleteඅපිට සාරි පුස්න නෑ
හෙල්මට් කේස් එක තමා අය්වුල...
මොකද පුල් පේස් එක තරං අනික් එකකිං වත් නියම ආරස්සාවක් නෑ බං
අන්න ඒක නොතේරෙන ගොන්නුනෙ බං අපෙ ඉන්නෙ… ඇයි ඉතිං ඕකුන් එකෙක්ගෙවත් දරුවෙක් බයික් එකක යන එකක්යෑ ප්‍රාඩෝ වල මිසක්.
Deleteකියන්න ඕන එවා ඔක්කොම කස්ටිය කියලා නේ ..කොම වුණත් සාරියට/ඔසරියට ගොඩක් කෙල්ලො නියමයි,කොම උනත් දමිල කෙල්ලන්ට සාරිය මාර ලස්සනයි ,අපේ හිටියා ටිචර් කෙනෙක් සාරිය අදින්නෙ බඩඩත් ටිකක් පහලින් කොල්ලන් ගේ වැඩෙම බොඩි එකේ ගානන් හදන්න කියන එක සුදු කෙට්ටු ටිචර් කෙනෙක් ..........
ReplyDeleteවෙනස හොදයි ..
හැක්… උඹලත් කරන වැඩ මෙහෙම කමෙන්ට් දානවද බං වනිතාට පේන්න.උඹව කයි ඔන්න අපි නම් නෑ.… ;)
Deleteසිරාවට මම දිනේශ්ටත් කිව්වා වගේ ස්ත්‍රී ලාලිත්‍ය ඔප්නැන්වෙන ප්‍රධානම ඇඳුමක් තමා සාරිය.
අස්චාර්ය බේරෙනවා ප්‍රියෝ
ReplyDeleteආයෙම අහලා ඩොකෝ,
Deleteආස්චර්ය උතුරා… අපතේ යයි……
මේ ලිපියට හරියනම එක සයිබරයෙන් උපුටා ගත්තෙමි කියලා දමිත් කේතකගේ වෝල් එකේ තිබිලා ශෙයා කරපු ස්ටේටස් එක තමා . . මේන් ඒක
ReplyDeleteඅලුත් අවුරුද්දේ අලුත් පන්තියට පැමිණි ටීචර් පන්තියේ ළමයින්ව හඳුනා ගන්නට හිතුවාය
“කියන්න බලන්න ඔය ළමයින්ගේ තාත්තල මොකද කරන්නේ කියල ”
එක් එක් ළමයා නැගිට කතා කරන්නට විය,
"ටීචර් අපේ තාත්තා දොස්තර කෙනෙක්, ටීචර් අපේ තාත්තා ලෝයර් කෙනෙක් ………
මෙසේ ළමයින් කතා කරද්දී තමුන්ගේ වාරය පැමිණි විට එක් ළමයෙක් නැගිට බිම බලාගෙන ලජ්ජාවෙන් මෙන් කතා කරන්නට විය
"ටීචර් අපේ තාත්තා ……. මේ …….. මේ . . අපේ තාත්තා ක්ලබ් එකක නටන්න යනවා, අපේ තාත්තා තුවායක් විතරක් ඇඳගෙන ක්ලබ් එකේ පොල්ල අල්ලාගෙන නටනවා,
ඒ ක්ලබ් එකට එන්නේ ඇමතිලා, මන්ත්‍රීලා, ඒ ගොල්ලන්ගේ නෝනලා, ලොකු ලොකු බිස්නස් කාරයෝ, පාතාලේ කට්ටිය …
ඒ ගොල්ලෝ සල්ලි දික්කරලා තාත්තට එක එක එව්වා කරන්නකිව් වම තාත්තත් ඒ කියන එව්වා ඒ විදියටම කරනවා, කවුරු හරි රුපියල් 20ක් දික් කලාම ඇදගෙන ඉන්න තුවයත් ගලවල පෙන්නනවා.."
අපහසුතාවයට පත් වූ ටීචර් මෙසේ කීවාය
“හරි හරි අපි අනිත් අයගේ තාත්තල ගැන හෙට අහමු, දැන් පාඩම පටන් ගම්මු ”
………….………….
පන්තිය අවසානයේදී ටීචර් මේ ළමයාට කතා කොට වෙන කිසිවෙකුට නොඇසෙන ලෙස මෙසේ ඇසුවාය “පුතා ඇත්තමද කිව්වේ පුතාගේ තාත්තාගේ රස්සාව ගැන”
වට පිට බැලු ලමයා වෙන කිසිවෙකුට නොඇසෙන සේ ටීචර්ට මෙසේ කීවා ,
“නෑ ටීචර් අපේ තාත්තා තමයි පොලිස් මාධ්‍යට ප්රකකාශක, මේ හැමෝටම ඇහෙන්න ඒක කියන්න ලැජ්ජාවට තමයි මම අර වගේ බොරුවක් හදල කිව්වේ. :D
ඇත්තම තමා දුකා අයියෙ, මේවට හිනා වෙනවා මිසක් අපි මක් කරන්නද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර මේ තරම්ම පීචන් උන කාලයක් තිබුනද සැකයි.
Deleteමෙච්චර දේවල් කියපු පොස්ටුවේ අපේ වුන් සාරි පොටේ එල්ලිලා නහින හැටි..
ReplyDeleteහි… ඕවා මොනවද බං. මේ හෙඩිමත් එක්කම fb එකෙ ගෲප් එකකට දැම්මම මට නඩුත් වැටෙනවා තව නූලෙන්. ;)
Deleteඒ විතරක්යෑ මේක පෝස්ට් කරපු ගමන් 'ප්‍රියාගෙ සිතුවිලි' fb පේජ් එකට ලයික් වෙලා හිටපු උනුත් දෙතුන් දෙනෙක්ම අන්ලයික් උනා.
:) :) :)
අඩෝ පට්ට මචන්..සුපර්බ්! අම්මප රට මේ යන අත බලපුවාම මේ නිවුස් ටික අහන්න දෙදාස් විස්ස වෙනකල් ඉන්න ඕනිත් නැතිවෙයි මයෙ හිතේ.
ReplyDelete"ඒක ඉතිං වාසනාවන්ත අවාසනාවන්ත කමනෙ… වාසනාවන්තයා හොරකම් කලත් උන්වම පත්කරගෙන අවාසනාවන්තයො ටික අරුන්ගෙ වැරදිත් එක්කම කර ගහනවා…"
ජහමනතාවට මේක තේරෙනකල් ඉතින් දෙයියන්ගෙම පිහිටයි මුතු ඇටේට.
ස්තූතියි බං. මටත් හිතෙන විදිහට තව අවුරුදු හයක්ම කට්ට කන්න වෙන එකක් නෑ හෙට අනිත්දම ඔය නිවුස් ටික ඔය විදිහටම අහන්න පුළුවන් වෙයි.
Deleteමේ දේශපාළුවන්ගෙ නෙමේ බං වැරද්ද,, අපේ ජහමනතාවගෙම තමා. උන් ගහනවා අපි ගුටි කනවා.
මම හිතන්නේ ඔය මාධ්‍ය පොරකාසක සහ ජෝතිෂ අයියලා ඉන්නේ ආණ්ඩුවට විරුද්ධ අයගේ ආතල් එකට. ආණ්ඩුවට පක්ෂ අයට උන් දැක්කම මල පනිනවා. නියමයි මල්ලී. මේ වගේ සටහන් තමයි වටින්නේ.
ReplyDeleteස්තූතියි අයියෙ.
Deleteඇත්ත දැන් නිළ ජෝකර් තනතුරට මාර පොරයක් තියෙන්නෙ ඔය මාධ්‍ය ප්‍රකාශක උන්දැගෙයි ඔය ජෝතිෂ්‍ය සෙට් එකයි අතර. එකකට එකක් පරාද නෑ තියුනු ගේමක්.
අනිවාර්යෙන්ම.. සාරි තහනම් කරන්න ඕන.. සාරි නිසානේ එල්ලිලා මැරෙන්නේ !
ReplyDeleteඇත්ත මධූ… සාරි නැත්නම් මුන් මොකේ එල්ලිලා මැරෙයිද බලමුකො. අනිවා තහනම් කරනවා.
Deleteකොල්ලත් ඉන්න තැන මෙහෙම කිව්වම ඌට පොලොව පලා ගෙන යන්ඩ හිතෙන්ඩ ඇති
ReplyDeleteකොල්ලා අනිවා කියන්න ඇති "මම ඉගෙන ගත්තා ඇති දැන් රස්සවක් කරන්නම්." කියලා. :)
Deleteඅනේ මන්දා බන්ස්, ලංකාවට මොනවා වෙයිද නෑ,
ReplyDeleteකතා දෙකක් නෑ නිමෝ, මෙහෙම ගියොත් ලංකාව පිස්සන්ගේ පාරාදීසයක් වෙනවා.
Deleteඅනේ ඔව් බං මම මේ කියන්නමයි හිටියෙ සාරිය නං මහා භයානක ඇඳුමක් ඕක තහනං කොරන එකමයි කාරිය.බිකිනිය ඊට වඩා කොච්චර පහසු කිසි අවදානමක් නැති ඇඳුමක්ද.
ReplyDeleteහැලපේ...අපේ වනිතා කෙල්ල පුරුෂේ කෙලින් කරන් එන්න ඉස්සෙල්ලා එකක් කියන්නම්......සාරිය ඉස්සීමයි..බිකිනිය පාත් කිරීමයි දෙකම ලේසියි බන් ඒ උදවිය කැමති නම්. අපි කියන්න ඕන නැහැ..ඒක නිකම්ම වෙනවා. ඕකට නේ බන් කියන්නේ කෙලින්වීම සහ වෙට් වීම කියලා. බොරු නෙමෙයිනේ වනිහඬ?
Deleteමොනවත් කටට ඔබලහරි ඔය වනිතාවගෙ කියවිල්ල නවත්තගන්න බැරිද මචං.
Deleteහැලපේ මචං...ඕවා ලියනවාට වඩා ලේසියි බන් කරන එක. මොනවා වුනත් ලියන්න හිතෙන්න නැහැ ලිංගික පොලිස්, සෙල්ලම් පොලිස් වගේම කැත නිසා. බයයි බන් ..බය නෙමේ මේ හාදයෝ විවෘත නැහැනේ. පොල්ල උස්සන්නේ ලයිට් ඕෆ් කරලා.
Delete@ හැලප අයියා ~ ආයෙම මාත් අහන්නෙ, කොයි තරම් පහසුද ඈ. සාරි අඳිත්දි යාර ගණන් රෙදි පටලන් මොන වදයක්ද? සාරිය ඒ වගේයෑ. ;) ;)
Deleteවනිතා ගෙ කටට මොක එබුවත් නවතින එකක් නෑ. ටික කාලයක් සද්ධ නැතිව හිටියා, දැන් ආයෙ පිස්සු තද වෙලා. ;)
@ අරූ අයියා ~ ඔය දෙකෙන්ම වෙන්නෙ එකම ප්‍රථිපලේ කියලා මේ වනිතාවට නොතේරෙන හැටි හැබෑට.
Deleteඅනික මේ මනුස්සයා කතා කරන්නෙ මේ ලෝකෙ පිරිමියි ගෑණුයි එකතු වීමක් කියන්නෙ අන්න එතන ස්ත්‍රී දූෂණයක් උන ගානටනෙ. හැක් විකාර.
මේවට වනිතා ගාව උත්තර නෑ. :)
කලින්ම ලයිට් ඕෆ් කරන්නෙ ලැජ්ජාවට වෙන්ටැ. ;)
තව news නැද්ද....? ගලපලා........... සියල්ල එසැනින්......
ReplyDeleteඇයි නැත්තෙ ගොන්නක්ම හොයා ගන්න පුළුවන් අද හෙටම……
Deleteපොලිස් මාධ්‍ය ප්‍රකාශකයා නම් අන්තිම කිච වෙලා නේද ඉන්නෙ....මිනිහා පඹයෙක් වෙනුවට හිටවන්න හොදා කියලයි සමහරු කියන්නෙ....ඔය ඊයෙ පෙරේදා දවසක සාරිය ඇදගන්න අමාරුයි කියලා ටීචෑර්ලට සාරිය වෙනුවට වෙන ඇදුමක් දෙන්න අපේ රන්දුල ඇමති තුමා කටයුතු කොරන්න හැදුවා නොවැ....අන්න ඒ වෙලාවෙ එක ගුරුවරියක් ඇහුවෙ...සාරිය ආමාරුවෙන් හරි ඇදගෙන අදාළ කාරිය කොරලා ගෙදර යන අපිට නැති රුදාවක් රන්දුල ගොයියට කොයින්ද කියලයි....අද කථාව මල් මසුරං ප්‍රියා...මේ වගේ ඒවත් ඉදලා හිටලා ලියහං..
ReplyDeleteතමන්ගෙ රාජකාරිය හරියට ඉටුනොවුනත් තමන්ට අදාල නොවනදේ කරන්න නම් ඔය මිනිස්සු හරි දක්ෂයිනෙ අයියෙ.
Deleteඔය මාධ්‍ය ප්‍රකාශකලා රන්දුල ගොයියලා නාන්නෙ ඒකනෙ.
ස්තූතියි අයියෙ. ඉදහිටලා වත් මෙහෙම ලියමු.
අලුත්ම ඉට්ටැයිල් එකකට බැහැලා. සුපිරියි ඈ....
ReplyDeleteකඳුලට කොමාව… සිනහවට ඉඩ…
Deleteස්තූතියි බස්සියෙ.
නියම නිවුස් එකක්. අදහස් ටික පංකාදු පහයි.
ReplyDeleteදැන් ෆුල්ෆෙස් තහනම් කතාව යල් පැනලා. දැන් තහනම් නැහැ භාවිතා කරන්න පුළුවන් නමුත් චෙක් කිරීම් වලට ලක් වෙනවා වැඩියි.
ස්තූතියි මකසි,
Deleteඔව් ඔය චෙක් කිරිල්ලත් දස වදයක් වෙන තරමට වැඩි වෙලා. අනික අපේ සද්ගුණවත් පොලිස් රාළහාමිලාගෙන් සමහරක් හිතන් ඉන්නෙ මේකත් හම්බ කර ගන්න චෑන්ස් එකක් කියලනෙ.මේකෙනුත් ජරාව කන්න දත කන උන් ඉන්නවා.
කව්රු මොනව කිව්වත් සාරිය තරම් සෙක්සි ඇඳුමක් නෑ
ReplyDeleteඇත්ත ධනා, ඔය තරම් සැක්සි ඇඳුමකුත් ඔය තරම් වැදගත් ඇඳුමකුත් නෑ.
Deleteහෙන සංවාදයක් ගිහිල්ලනේ චැහ් දැන්නේ දැක්කේ
ReplyDeleteපරක්කු උනත් ආව එක හයියක් නලින් අයියෙ.
Delete